VueJs
VueJs 2 – 03 Vue directives කියන්නෙ මොනවද?
Reading Time: 4 minutes හැමෝටම ආයුබෝවන්, VueJs ගැන ලියන 3 වෙනි post එක තමයි මේ. කලින් post 2 කියවන්න ඇති කියල හිතනව. කියෙව්වෙ නැත්තම් මෙතනින් ගිහින් අනිවාර්යෙන්ම ඒ දෙකත් කියවන්න. කලින් post කියෙව්වනම් ඔයාල දැන් දන්නව, කොහොමද Vue app එකක data store කරන්නෙ කියල සහ ඒ data අපේ web page එකේ display කරන්නෙ කියල. Read more…