VueJs 2 – 07 more about Vue components

Reading Time: 5 minutes හැමෝටම ආයුබෝවන්, මේ VueJs ගැන ලියන 7 වෙනි post එක. අද post එකෙනුත් මම vue components ගැනම තමයි කියන්න යන්නෙ. විශේෂයෙන්, vue component එකක් ප්‍රායෝගිකව කොහොමද භාවිතා වෙන්නෙ කියල සහ props කියන්නෙ මොනවද කියල. කලින් posts බැලුවෙ නැත්තම් මෙතනින් ගිහින් බලන්න. අපි අද පොඩි app එකක් හදමු. හිතමුකො අපි හදනව කියල, මේ Read more…