android
මොකක්ද මේ Flutter ?
Reading Time: 2 minutes කෙටියෙන් කිව්වොත් flutter කියන්නේ 2017 මැයි මාසේ Google ලා හදුන්වා දුන්නු නවතම open – source mobile application development SDK එක. Mobile application development ලේසියෙන් වගේම ලස්සනට development කරන්න flutter වලින් පුලුවන්. Android App වගේම IOS App develop කරන්න flutter වලින් ඉඩ සලසා දීලා තියෙනවා. අපි මුලින්ම බලමු flutter අපේ laptop Read more…