Windows එක්ක Ubuntu Dual Boot කරමු

Reading Time: 6 minutes අද ලිපියෙන් කතා කරන්න යන්නේ දැනට Windows මෙහෙයුම් පද්ධතියක් එක්ක වැඩ කරන Lap එකක් නැත්නම් Desktop එකකට Ubuntu Install කරගන්නේ කොහොමද කියලා. මේ වැඩේ කරන්න ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි Virtual Box Software එකක් අරගෙන Windows වල Install කරලා Virtual Box එක උඩ Ubuntu හරි නැත්නම් තමන් කැමති මෙහෙයම් Read more…