Angular 7 මුල සිට ඉගෙන ගනිමු – 2 කොටස

Reading Time: 3 minutes ආයුබෝවන් හැමෝටම! ඔන්න මම අදත් ආවා Angular පාඩම් මාලාවේ දෙවන පාඩමත් සමගින්.අපි කලින් පාඩමේ කතා කලා මොකද්ද Angular කියන්නේ, ඇයි Angular පාවිච්චි කරන්නේ කියලා හා කොහොමද Angular install කරලා run කරන්නේ කියන එක ගැන.කලින් පාඩම මඟ හැරුන කෙනෙක් ඉන්නවනම් මෙතනින් ගිහින් බලන්නත් පුලුවන්..හරි එහෙනන් අපි අද පාඩමට බහිමු. මුලින්ම අපි Read more…