network – The SIGMA
OSI(Open System Interconnect)Layers
හැමෝටම ආයුබෝවන් යාලුවනේ!,Networking යටතේ ලියවෙන මේ මගේ 3 වන ලිපිය​​,ඉතින් මගේ කලින් ලිපි කියවලා Computer Networking ගැන පොඩි හරි දැනුමක් ගන්න ඇති කියලා මම හිතනවා. ඉතින් මේ ලිපියෙන් මම ප්‍රධාන වශයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ Network Layers එහෙම නැත්තම් OSI(Open System Interconnect)Layers ගැන​.
මම මුලින්ම අහන්නම්කො මොකක්ද මේ OSI Layers කියලා කියන්නේ කියලා,තොරතුරු හුවමාරු පද්ධතියක එම තොරතුරු ගලා යන ආකාරය එක් එක් කොටස් වලට බෙදා දැක්වීම තමයි මේ OSI Layers වලින් සිදුවෙන්නේ.
මම තවත් පැහැදිලි කරන්නම්කෝ,හිතන්න Network එකක තියෙන Computer එකකින් තවත් Computer එකකට Data යවනවා කියලා.එතකොට ඒ Data යවන Computer එකේ සිට Data ලබාගෙන එම Data User ට Moniter කරන තෙක් සිදුවන ක්‍රියාවලිය විවිධ කොටස් වලට බෙදා දැක්වීම තමයි මේ OSI Layers කියලා කියන්නේ.
ඉතින් මම හිතනවා මේ OSI Layers ගැන ඔයලට යම් අවබෝධයක් ලැබෙන්න ඇති කියලා.
ඉතින් මොනවද මේ OSI Layers වල තියෙන වාසි;
එක System එකකින් තවත් System එකකට data හුවමාරු කරන ආකාරය දැන ගැනීමට හැකිවීම.
වෙනස් Vendors ලගෙ Hardware හා Software සමග Data Communication කරන්න පුලුවන් වීම.​​
මොනවද මේ Vendors කියලා කියන්නේ,විවිධ Communication උපකරණ හදන අය ඒවගේම Software Developers වගේ අයට තමයි මේ Vendors කියලා කියන්නේ.
මේ OSI Layers අපිට ප්‍රධාන වශයෙන් 7ක් දැකගන්නට පුලුවන්.ඒවා තමයි;
Application Layer
Presentation Layer
Session Layer
Transport Layer
Network Layer
Data Link Layer
Physical Layer
ඉතින් මේ තියෙන Layers අපිට විවිධ ආකරයට කොටස් වලට කඩන්න පුලුවන්.
Upper Layer/Lower Layer
මෙයින් කියවෙන්නේ Application,Presentation,Session,Transport Layers, Upper Layers යන​ කොටසටත්,Network,Data Link,Physical layers, Lower Layers යන​ කොටසටත් අයිති වන බවය.
2.TCP/IP Layers
TCP/IP Layers වෙන්නේ;
Application Layer
Transport Layer
Internet Layers
Network Access Layers
යනුවෙනි.
දැන් අපි මේ Layers එකින් එක පැහැදිලි කරගමු.
1. Application Layer
මේ Layer එකෙන් තමයි අපිට User Interface ලබාදෙන්නේ.ඒ කියන්නේ Desktop එක​,ඒ වගේම මේ කොටසින් තමයි Network Service එකට අවශය Programmes පාවිච්චි කරන්නත් ඉඩ දෙන්නේ.ඒ වගේම මේ Layer එකෙන් කරන වැඩ තමයි File Transfer,E-mail වගේ ඒවා,
මේකෙ වැදගත්ම දේ තමයි මේකෙ භාවිතා කරන Protocol මොනවද කියන එක​,Telnet,HTTP,FTP මෙහිදී භාවිතා කරනවා.
2.Presentation Layer
මේ Layer දී Data එක් එක් Data Format වලට පරිවර්ථනය කිරීම තමයි සිදුකරන්නේ.මම ඒක උදාහරණයකින්ම පැහැදිලි කරන්නම්කෝ,
හිතන්නකෝ මෙහෙම​,අපිට Network එක​ හරහා Mp3 File එකක් ආව කියලා එතකොට ඒ Mp3 File ඒක අයිති Format එකට දාන එක තමයි මේ Presentation Layer එකේ ප්‍රධාන වැඩේ.මේ Layer එකෙන් කරන තවත් වැඩක් තමයි එක එක Format වලට දාන data User ට​ Access කරන්න පුලුවන්ද කියලා sure කරගන්න එක.
3.Session Layer
Network එකේ Data Communicate කරන Device වල Application අතරේ Connection එක​ තියාගැනීම හා ඒවා කලමනාකරනය කිරීම තමයි මේ Session Layer එකෙන් සිදුවන්නේ.
ඒ වගේම Data Communicate එක Simplex ද​ Half-Duplex ද Full-Duplex ද​ කියලා තීරණය කරන්නෙත් මේ Session Layer එකෙන්ම තමයි.
ඉතින් මොනවද මේ Simplex,Half,Full Duplex කියන්නේ,මම කෙටියෙන් පැහැදිලි කරන්නම්,
එක් දිශාවකට පමණක් Signal ගමන් කිරීම තමයි මේ Simplex කියලා කියන්නේ.උදාහරණ ලෙස Television,Radio හැදින්විය හැක​.
දිශාවන් දෙකටම Signal යැවිය හැකිනම් එය Half-Duplex ලෙස හැදින්වේ.නමුත් මෙහි විශේශත්වය වන්නේ වන්නේ වරකට Signal යැවිය හැක්කේ එක් දිශාවකට පමනි.උදාහරණ ලෙස vocy tocy හැදින්විය හැක​
දිශාවන් දෙකටම Signal යැවිය හැකිනම් එය Full-Duplex ලෙස හැදින්වේ.මෙය Half-Duplex වඩා වෙනස් වන්නේ මෙහි එකවර දිශා දෙකටම Signal යැවිය හැක​.උදහරණ ලෙස​ Telephone හැදින්විය හැක​.
4.Transport Layer
මේ Layer එකේදි තමයි Data packet එක Segment එකක් බවට පත්වන්නේ.Data Encapsulation යටතේ මේ ගැන මම වැඩිපුර  කතා කරන්නම්.
5.Network Layer
මේ Layer එකෙන් තමයි ඇත්තටම Data යවන වැඩේ බාරගන්නේ.මම මෙහෙම කියන්නම්කෝ,Router එක අයිති වෙන්නෙත් මේකටම තමයි.ඒ කියන්නේ Source Computer සිට User දක්වා Data යැවීමට Best Path එක තෝරා ගන්නේ මේ Network Layer එක හරහා.
ඉතින් IP Address භාවිතා කරන්නෙත් මේ Layer එකේදිම තමයි.
6.Data Link Layer
Data Transmission එකේ මොකක් හරි වැරැද්දක් තියෙනවනම් ඒක දැනුම් දෙන්නේ මේ Layer එකේදි,Switch,Bridge,NIC
භාවිතා කරන්නේ මේ Data Link Layer එකේදී,මෙහිදී භාවිතා කරන Protocol වන්නේ STP , VTP , CDP  වේ.
7.Physical Layer
මොන Layer එකෙන් ආවත් අන්තිමට එන්න ඕනි මේ Physical Layer එකෙන්,ඒ කියන්නේ Wire හෝ Wireless මොන විදියට Data ආවත් අන්තිමට එන්නේ මේ Layer එක හරහා.
Hub,Connectors,Cable අයිති වෙන්නෙත් මේ Network layer එකටම තමයි.
Data Encapsulation**
ඉතින් මොකක්ද මේ Data Encapsulation කියලා කියන්නේ.මම මෙතනදී ඒ පිළිබදව සරලව පැහැදිලි කරන්නම්.Data Encapsulation කියලා කියන්නේ උඩම Layer එකේ  ඉදලා අන්තිම Layer එක දක්වා data ගලා යැමේ ක්‍රියාවලියයි.
තවත් සරලව කිව්වොත් එක් Computer එකක සිට තවත් Computer එකකට Data යැවීමේදී ඒ ඒ Network වලදී සිද්ධවෙන දේවල් වලට තමයි මේ Data Encapsulation කියලා කියන්නේ.
ඉතින් මම හිතනවා මේ ලිපියෙන් OSI Layers සම්බන්ධ මූලික කරුණු ටිකක් ලැබෙන්න ඇති කියලා.මම ඊලග ලිපියෙන් Data Encapsulation හා Data Decapsulation පිළිබද වැඩිපුර​ පැහැදිලි කිරීමට බලාපොරොත්තු වෙනවා.
ස්තූතියි:
The post OSI(Open System Interconnect)Layers appeared first on The SIGMA.
IP ADDRESSING හැදෙන්නේ කොහොමද?
හැමෝටම ආයුබෝවන් යාලුවනේ.අද මම කතාකරන්න යන්නේ Networking වල තියෙන මූලිකම සහ වැදගත්ම කොටසක් කොටසක් වන ​IP Addressing පිළිබදවයි.මොකක්ද මේ IP Address එකක් කියන්නේ,පරිගණක ජාලයක තියෙන සැම පරිගණකයකටම යම් විශේෂ වූ ලිපිනයක් තියෙනවා.මෙන්න මේ Address එකට තමයි IP Address එකක් කියලා කියන්නේ. මුල්ම ලිපිය බැලුවේ නැත්නම් මෙතනින් බලන්න.
මම තවත් සරලව කියන්නම්කෝ.හිතන්නකෝ මේ ලෝකෙ තියෙන සැම නිවසකටම​ විශේෂිත වූ ලිපිනයන් තියෙනවනේ.අන්න ඒ වගේ තමයි Network එකක තියෙන සැම​​ Computers වලටම යම් විශේෂිත වූ ලිපිනයන්තියෙනවා.මෙන්න මේ ලිපිනයන් වලට තමයි IP Address කියල කියන්නේ.
අපේ ලිපිනයක් ගත්තොත් ඒ ලිපිනය දිහා බැලුවහම අපිට කියන්න පුලුවන් ඒ ගෙදර අයිති වෙන්නේ මොන පලාතටද​ කියලා.අන්න ඒ වගේ තමයි Network එකක​ IP Address යි Subnet mask එකයි දෙක එකතු කරලා අපිට කියන්න පුලුවන් ඒ Address එක අයිති වෙන්නේ මොන Subnet works එකටද කියලා.
(Subnet mask , Subnetworks ගැන මම පහලින් පැහැදිලි කරන්නම්):
මෙම IP Address ප්‍රධාන කොටස් 2 කි.
IPV4 (IP Version 4)
IPV6 (IP Version 6)
1. IPV4 (IP Version 4)***
IPV4  Address ක් Represent කිරීමට bit 32 ක් යොදා ගනු ලබනවා.
පරිගණකය මෙම ලිපින නිරූපණය කිරීමට Binary numbers භාවිතා කලද සමාන්‍ය භාවිතයේදී අප විසින් Decimal numbers භාවිතා කරයි.
EX: 192.124.124.0
මෙහිදී අප IP address එක ප්‍රධාන කොටස් 4 කට බෙදන අතර මෙහි එක් කොටසක් octet එකක් ලෙස හැදින්වේ.තවද මෙලෙස බෙදා දැක්වීම Dotted Decimal Notation ලෙස හැදින්වේ.
මේ එක Octet ගත්විට එහි bit 8 තියෙනවා.ඉතින් අපිට 0-255 දක්වා Numbers පරාසයක් එක octet එකකින් නිරූපනය කරන්න පුලුවන්.
ඉතින් මේ IP Address එකක් ගත්තහම එහි Octet 4 ක් තියෙනවා.එක Octet එකකට bits 8 ගානෙ මුලු bits 32 ක් ඇති හින්දා  එකිනෙකට වෙනස් ලිපින දෙකේ තිස්දෙක බලයක්, ඒ කියන්නෙ ආසන්නව බිලියන 4.2 පමන තිබෙනවා.
නමුත් පසුකාලීනව අන්තර්ජාලය වේගයෙන් පැතිරීමත් සමග IPV4 ක්‍රමය  මගින් නිරූපණය කරන්න පුළුවන් උපරිම Device ගණනට ආසන්න අගයක් අන්තර්ජාලය හා සම්බන්ධ වෙමින් තොරතුරු හුවමාරු කරගැනීමත් සමග IPV4 ක්‍රමය අසාර්ථක වු අතර ඒ වෙනුවට IPV6 ක්‍රමය හදුන්වා දෙන ලදී.
2. IPV6 (IP Version 6)***
IPV4 ක්‍රමයේදී Bits 128 භාවිතා කරයි.එහිදී  2 128  ප්‍රමාණයක් IP Addresses ලැබේ.
මේකෙදි මතක තියාගන්න ඕන තවත් වැදගත් කරුණක් තමයි Public IP Address එකක් ඒ කියන්නේ අන්තර්ජාල හා සම්බන්ධ වෙද්දි ලැබෙන IP Address එක අපිට හිතෙන විදියට වෙනස් කරලා අපිට ඕන Address එකක් දාගන්න බෑ. මේ IP Address අපිට දෙන්නේ ISP එහෙමත් නැත්නම් Internet Service Provider කෙනෙක් හරහා. තවත් විදියකට කිවුවොත් අපි භාවිතා කරන Telecom, Dialog, Mobitel වගේ කවුරු හරි ISP කෙනෙක් හරහා. හැබැයි Local Network නැත්නම් Metro එකකදි වගේ අපිට අවශ්‍ය IP ලිපින භාවිතා කරන්න පුළුවන්. ඒවාට කියනවා Local IP Address කියලා
EX : 2001:db8:85a3::8a2e:370:7334
මේ IPV6 එකෙත් භාවිතා කරන්නේ IPV4 එකේ මූලික කරුනුම තමයි.
IP Classes**
IP Address එකක ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා.
Net Id
.Host Id
මේ කොටස් දෙක බෙදන ආකරය අනුව​ IP Address class 5 ක් ඇත​.
class A
class B
class C
class D
class E
දැන් අපි මේ එක එක Class එක ගැන ටිකක් විස්තර ඇතිව කතා කරමු. ඒක කතා කරන්න කලින් පොඩි පැහැදිලි කිරීම් කිහිපයක් තියෙනවා. ඒ මේ Networking වලදි භාවිතා කරන වචන සහ ගණනය කිරීම් කිහිපයක් සම්බන්ධව.
Network Bits : අපි මුලින්ම කතා කරද්දි කිවුවා මේ IPV4 එකේදි අපි IP එකක් එකක් නිරූපණය කරන්න Bit 32ක් ගන්නවා. ඒ වගේම මේ Bit 32 ඇතුලෙ Network Bits සහ Host Bits කියලා වර්ග දෙකක් තියෙනවා. මේ Network Bits වලින් කරන්නේ IP එක ඇතුලෙ මේ Ip එක මොන Network එකට අදාල IP එකක්ද කියලා Network එක අඳුන ගන්න Bit කීයක් අරගෙන තියෙනවද කියලා.
Number of Networks : මේකෙදි කතා කරන්නේ උඩින් කියපු Network Bits ටික භාවිතා කරලා අපිට Network කීයක් හදා ගන්න පුළුවන්ද කියලා පොඩි ගණනය කිරීමක් තමයි මේකෙදි කරන්නේ. අපි හිතුවොත් Network Bits ගාන N කියලා අපිට පුළුවන් 2n ගණනක් Networks හදා ගන්න
Number of Hosts per Network : මෙයින් අදහස් කරන්නේ උඩදි අපි සැලකුව එක Network එකකට Hosts එහෙමත් නැත්නම් Computers උපරිම කීයක් Connect කරන්න පුළුවන්ද කියලා. ඒක ගණනය කර ගන්නේ මෙහෙමයි. අපි IP එකේ තියෙන්න පුළුවන් මුළු Bits ගානෙන් Network Bits ගාන අඩු කරාම අපිට ලැබෙනවා Hosts වලට Bits කීයක් යොදාගෙන තියෙනවද කියලා. ඒක දෙකේ පාදයේ බලයක් කරාම අපිට ලැබෙනවා Hosts ගාන කීයද කියලා. හැබැයි මේ ලැබෙන සම්පූර්ණ Hosts ගාණම අපිට භාවිතා කරන්න බෑ. මොකද අපිට Ip Address 2ක් වෙන් කරන්න සිද්ධ වෙනවා Network Address එකටයි Broadcast Address එකටයි. එතකොට අපිට මේ එක Network එකකට Connect කරන්න පුළුවන් සම්පූර්ණ Host ගාණ වෙන්නේ (Hosts-2) ප්‍රමාණයක්.
Default Subnet Mask: මේකෙදි කරන්නේ අපිට ලැබෙන IP Address එක Binary කරලා ඒකෙ Network Bits සියල්ල 1 කරනවා. ඊට පස්සේ ඒක Decimal සංඛ්‍යාවක් කරාම ලැබෙන අගය තමයි Default Subnet Mask එක වෙන්නේ.
First Bit/s : පහලින් අපි Classes වෙන වෙනම කතා කරනද්දී අපි IP Range එකක් ගැන. ඒකෙදි අපිට අඳුන ගන්න පුළුවන් IP එකක් දුන්නහම හරියටම මේ IP එක අයිති මොන Class එකටද කියලා. ඒක අඳුන ගන්න පුළුවන් විදියක් තමයි මේකෙන් කියවෙන්නේ.
හරි එහෙනම් අපි එකින් එක Classes අරගෙන බලමු ඒවගෙ තියෙන විශේෂ ලක්ෂණ මොනවද කියලා.
CLASS A
Class A IP එකක් අඳුන ගන්න තියෙන ලේසිම විදිය තමයි Range එක ගැන සැලකිලිමත් වෙන එක. පළවෙනි Octet එකේ තියෙන සංඛ්‍යාව 0-126 අතර නම් මේක Class A IP Address එකක්.
Network Bits: (27)
Number of Networks: 126
Number of Hosts: (224-2) = 16777214
Default Subnet Mask: 255.0.0.0
First Bits: 0
අපි දැන් බලමු මේ Calculations ටික කරගත්තේ කොහොමද කියලා. මුලින්ම මම සඳහන් කරා මේකෙ Range එක යන්නේ 0-126 අතර කියලා. උදාහරණයක් විදියට මේ වගේ IP Address කිහිපයක්..
45.25.64.25
78.56.25.35
මේ උදාහරණ වලින් පේනවා ඇති මුල්ම සංඛ්‍යාව තියෙන්නේ 0-126 අතර කියලා. ඒ කියන්නේ මේ වගේ IP Address එකක Network Bits වලට 7 ක් භාවිතා කරලා තියෙනවා. මොකද අපිට එකිනෙකට වෙනස් වර්ග 126 වෙන වෙනම නිරූපණය කරන්න ඕන නම් අවමය Bit 7 ක් ඕන වෙනවා. ඊට පස්සේ මම Host Bits කීයද කියලා හොයා ගත්තේ 32 – Network Bits විදියට. එතනින් පස්සේ සාමාන්‍ය Calculations Set එකක්නෙ තියෙන්නේ. Subnet Mask එක මම හොයා ගත්තේ මුල්ම Octate එක සම්පූර්ණයෙන් Binary 1 කරලා.
මේකෙ Format එක මේ වගේ එකක්..
0NNNNNNN.HHHHHHHH.HHHHHHHH.HHHHHHHH
CLASS B
මේ Class එකේදි IP Range එක යන්නේ 128-191 අතර.
මේකෙදි හොඳට බැලුවොත් පෙනෙන දෙයක් තමයි 127 කියන් අංකය කිසිම Class එකකට අයිති වෙලා නෑ. මොකද 127 න් පටන් ගන්න IP කියන්නේ LOOP BACK IP ADDRESS කියලා. උදාහරණයක් විදියට Localhost කියන්නේ 127.0.0.1 කියන IP Address එක.
Network Bits: (214)
Number of Networks: 16384
Number of Hosts: (216-2) = 65534
Default Subnet Mask: 255.255.0.0
First Bits: 10
මේකෙ Format එක මේ වගේ එකක්..
10NNNNNN.NNNNNNNN.HHHHHHHH.HHHHHHHH
CLASS C
මේ Class එකේදි IP Range එක යන්නේ 192-223 අතර.
Network Bits: (221)
Number of Networks: 2097152
Number of Hosts: (28-2) = 254
Default Subnet Mask: 255.255.255.0
First Bits: 110
මේකෙ Format එක මේ වගේ එකක්..
110NNNNN.NNNNNNNN.NNNNNNNN.HHHHHHHH
class D වර්ගයේ IP Address Multicasting සඳහාත් Class E වර්ගයේ IP Address Experiment සහ Research සඳහාත් යොදාගනු ලබන අතර ඒවා සම්බන්ධව මෙම ලිපියේදී සාකච්ඡා නොකෙරේ.
Subnet Mask**
යම් IP ලිපිනයක Network Bits සියල්ලෙහි අගය 1 කල විට ලැබෙන ලිපිනය Subnet Mask නම් වේ.
EX-:11111111.11111111.00000000.00000000
ඉතින් මේ Subnet mask එක බලාගන්න ඕනිනම් ඔයාලා පවිච්චි කරන්නේ Windows මෙහෙයුම් පද්ධතියක් නම් ipconfig type කරන්න​.Linux මෙහෙයුම් පද්ධතියක් නම් ifconfig typeකරන්න​.
Subnet Works**
මොකක්ද මේ Subnet Works කියලා කියන්නේ,මම ඒක උදාහරණයකින්ම පැහැදිලි කරන්නම්.
දැන් කාර්‍යලයක ඇති පරිගණක හිතන්නකෝ.ඒ පරිගණක සියල්ලම එක​ Network එකකට සම්බන්ධ වෙලා තිබුනට අපට අවශය විට එම Network එක කුඩා කොටස් වලට කැඩීමට සිදුවෙනවා.මෙන්න මේක තමයි Subnet Work කියලා කියන්නේ.
EX-: කාර්‍යලයේ ඇති පරිගනණක HR Department එකට කොටසකුත් IT Department    කොටසකුත් Finance Department කොටසකුත් වශයෙන් වෙන් කිරීම​.
ඉතින් මෙම ලිපියෙන් IP Addressing සම්බන්ධ මූලික කරුණු කීපයක් පැහැදිලි කල අතර මගේ ඊලග post එකෙන් IP addressing,subnet mask සම්බන්ධ ගණනය කිරීම් කීපයක් කිරීමට බලපොරොත්තු වෙනවා.
ස්තූතියි:
The post IP ADDRESSING හැදෙන්නේ කොහොමද? appeared first on The SIGMA.
COMPUTER NETWORKING
හැමෝටම ආයුබෝවන් යාලුවනේ,මම අද ඔයාලට මුලින්ම කියාදෙන්නේ පරිගණක ජාල​(computer networking)පාඩමක්.මේක මගේ පලවෙනි ලිපිය​.ඉතින් මම මෙම ලිපියෙන් ප්‍රධාන වශයෙන්,
1.පරිගණක ජාලයක් යනු කුමක්ද​?
2.පරිගණක ජාලයක මූලික කොටස්
යන ප්‍රධාන කරුණු 2 පිලිබදව පැහැදිලි කිරීමට බලාපොරොත්තු වෙනවා.
මොකක්ද මේ පරිගණක ජාලයක් කියලා කියන්නේ,
පරිගණක දෙකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් එකිනෙකට සම්බන්ද කර සාදා ගන්නා ලද පද්ධතියකට තමයි පරිගණක ජාලයක් කියලා කියන්නේ.
අපි (Network) එකක් නිර්මාණය කිරීමේ මූලික අරමුණ වන්නේ Computer දෙකක් හෝ ඊට වැඩි ගණනකට දත්ත​(data) හුවමාරු කරගැනීමයි.ඒකට අපිට ඕනිවෙන උපකරණ තමයි(Basic Component Of The Network) කියලා කියන්නේ.අපි දැන් බලමු ඒ උපකරණ මොනාද කියලා.
Transmission media
Connectors
NIC (Network Interface Card)
Protocols
Address
Hub / Switch
Modem
Router
මම මේ සදහන් කල සියලුම උපකරණ Network එකක් නිර්මණය කිරීමට අවශය නොවන අතර මූලික Component
වලින් අපිට Network එකක්  හදාගන්න පුලුවන්.
දැන් මේ Componentමොනාද කියලා මම පැහැදිලි කරන්නම්.
1.Transmission media
Transmission media කියලා කියන්නේ Network එක තුල ඇති  පරිගණක එකින් එක සම්බන්ද කිරීමට යොදාගන්නා ප්‍රධානම දේ කියල කිව්වොත් මම නිවැරදියි.
Transmission media ප්‍රධාන වශයෙන් කොටස් 2 බෙදා දැක්විය හැක​.
1.Guided media(cables):
ex:-UTP cable
Coaxial cable
Fiber optic
2.Unguided media(wireless):
ex:-Wifi
Wimax
Microwave
මේවායින් උදාහරණ කීපයක් අරන් මම සරලව පැහැදිලි කරන්නම්.
10 base 2: මේක Coaxial cable එකක්.Thinnet කියලත් මේකට කියනවා.මේ Cable එකට 185 m දුරට dataගෙනියන්න පුලුවන්,ඒ වගේම data ගෙනයාමේ උපරිම වේගය වන්නේ 10Mbit/s.ඒවගේම මේ Cable හරහා කරන්න පුලුවන්  Half-duplex communication එකක් විතරයි.(Duplex ගැන මම ඉදිරියට පැහැදිලි කරන්නම්)
10 base 5: මේකත් Coaxial cable එකක්ම තමයි.මේකට thicknet කියලත් කියනවා.මේ cable එකෙනුත් dataගෙනයාමේ වේගය වන්නේ 10Mbit/s  ම තමයි, හැබැයි මේCable 1 න් 500 m දුරකට​ data transmit කරන්න පුලුවන්.
10 base T:මේ Cable(10 base T,100 base TX,1000 base T) තමයි පොදුවේ Networking වලට යොදා ගන්නේ.Twisted Pair Ethernet කියලත් මේවට කියනව​.මේ Cable එකේ තියෙන වැදගත්ම දේ තමයි  Full-duplex Communication වලට වගේම Half-duplex Communication වලටත් යොදා ගන්න පුලුවන් එක​.මේ Cable එකෙනුත් Data Transfer Rate එක​ 10 M bit/s වගේම 100 දුරකට data ගෙනියන්නත් පුලුවන්.
100 Base TX:මේකට Fast Ethernet කියලත් කියනවා.10 Base T Cable එකයි මේ Cable එකයි අතර ප්‍රධාන වෙනස තමයි Data Transmission Speed එක​ 100 M bit/s වීම​.
1000 Base T:මේකට Gigabit Ethernet කියලා කියනවා.මේකෙ Data Transmission Speed  එක 1000 M bit/s (1 Gigabit Per Second)වෙනවා.
2.NIC (Network Interface Card)
Network එකේ තියෙන Network Cable එක ගහන port එක තියෙන එකට තමයි NIC කියන්නේ.සමහර Computer වල මේක On Board NIC තියෙනවා වගේම සමහර Computers වල මේක Separate තියනවා.වැදගත්ම දේ තමයි හැම NIC එකටම එකිනෙකට වෙනස් Unique Mac Address  එකක් තිබීම​.Mac Address ගැන ඉදිරි ලිපියකින් මම ඔයාලට පැහැදිලි කරන්නම්.
3.Protocol
Protocol එකක් කියලා කියන්නේ නීති මාලාවකට​,ඒකියන්නේ Network  එකක තියෙන Computers 2 ක් අතර data හුවමාරු කරනවිට එක​ Computer  එකකින් යවන (Sender) data තව receiver එකකින් ලබාගන්න​ නම් මේComputer 2 ම data යවන්නයි ලබාගන්නයි එකම නීති මාලාවක් පිළිපදින්න ඕනිනේ,අන්න ඒකට තමයි Protocol එකක් කියලා කියන්නේ.
මම පොඩි උදාහරණයක් දෙන්නම්,හිතන්නකෝ දෙමල කතා කරන මිනිහෙකුයි Sinhala  කතා කරන මිනිහෙකුයි ඉන්නවා කියලා.ඉතින් මේ දෙන්නටම සන්නිවේදනය කරගන්න පොදු බාෂාවක් තියෙන්න ඕනිනේ.අන්න ඒ පොදු භාෂාවට තමයි අපි Networking වලදී Protocol එකක් කියල කියන්නේ.
4.Addresses
Network Addresses අපි  පාවිච්චි කරන්නේ Device වෙන්කරලා Unique ව හදුනාගැනීමටයි.හරියට අනිත් අයට අපි ඉන්න තැන වෙන්කරලා හදුනාගන්න අපිට ලිපිනයක් තියෙනවා වගේ.
5.Router
Router එකක් යනු අන්තර්ජාලය හරහා දත්ත ගෙන යාම සදහා භාවිතා කරන තවත් එක් උපකරණයකි.
පරිගනක ජාලයක ,එක් ස්ථානයක සිට අනෙක් ස්ථානයට දත්ත ගමන් කරනුයේ කුඩා කොටස් වලටය​.ඒවා bits ලෙස හදුන්වයි. මෙම උපකරණ වලට භාෂා නොතේරෙන නිසා Data Packets හදුනා ගන්නේ මේ bits උපයෝගී කරගෙනය​.
Router හරහා දත්ත ගමන් කරන්නේ Data Packets ලෙසටයි.මෙම Data Packet එකක දත්ත යවන තැන හා දත්ත ලබන තැනට IP Address භාවිතා කරමින් මෙම Data Packets එහා මෙහා ගෙන යාම සිදු කරයි.
එක් පරිගණක ජාලයක සිට තවත් පරිගණක ජාලයකට Data Packets ගමන් කරන විට අදාල ලගම මාර්ගය​ Best Path තෝරා ගන්නේද මේ Router එක මගිනි.
මෙම Routers ප්‍රධාන කොටස් කීපයකට බෙදිය හැක​,ඒවා නම්:
1. ADSL Routers
2. 3G,4G Routers
3.Wireless / Wifi Routers
මේවා පිළිබදව කෙටියෙන් මම පැහැදිලි කරන්නම්,
ADSL(A Digital Subscriber Line) Routers:
ADSL (A Digital Subscriber Line) Routers බොහෝ විට Broadband  යන නමින් හැදින්වූ අතර​, Digital Subscriber Line සේවාව සපයන දුරකතන මාර්ගයක් ඔස්සේ පරිගනකය අන්තර්ජාලයට සම්බන්ධ කිරීමට භාවිතා කරන උපකරණයකි.
3G , 4G Routers
ඇන්ටනා සහ ස්ථාවර IP SIM කාඩ්පත් යොදා ගනිමින් ඵලදයි පුළුල් පරාස අන්තර් ජාල සබදතා පවත්වා ගැනීමට අපි මේව භාවිතයත්ට ගනියි.
Wireless / Wifi Routers
Wireless / Wifi Routers යනු රැහැන් රහිත රවුටරය ලෙස කටයුතු කරන ඉලෙක්ට්‍රොනික උපකරණ වේ.
6.Modems
Modem එකක් යනු අන්තර්ජාලය හරහා එක් ස්ථානයක ඇති පරිගනකයක් තවත් ස්ථානයක ඇති පරිගනකයක් හා සම්බන්ධ කිරීමෙන් එම පරිගනක දෙක හරහා අන්තර්ජාලය හරහා දත්ත සන්නිවේදනය කල හැකි වීමයි.
මෙහිදී පරිගණක එකට සම්බන්ද කරනුයේ දුරකථන මාර්ග ආධාරයෙනි. එනම් මෙහෙදී දත්ත සම්ප්‍රේෂනය සිදු කරනුයේ Electronic waves හරහාය​.
ඉතින් යාලුවනේ මම හිතනවා මගේ පලවෙනි ලිපියෙන් Computer Networking පිළිබද මූලික කරුනු ටිකක් ඔයාලට ලැබෙන්න ඇති කියලා.මගේ ඉදිරි ලිපිවලින් Networking පිළිබදව තවදුරටත් පැහැදිලි කිරීමට බලාපොරොත්තු වෙනවා.
The post COMPUTER NETWORKING appeared first on The SIGMA.