codeigniter
Codeigniter වල folder structure එක හඳුනාගනිමු
Reading Time: 4 minutes ආයුබෝවන් යාලුවනේ ! ඔන්න මම අද ආවේ codeigniter පාඩම් මාලාවේ දෙවන පාඩමත් සමගින්..මේ පාඩමේදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ codeigniter වල folder structure එක ගැන…කලින් පාඩමේදී අපි කතා කලා MVC architecture එක ගැන සහ කොහොමද codeigniter install කර ගන්නේ කියන එක ගැන..කව්රුහරි කෙනෙක්ට කලින් පාඩම මගහැරුනනම් මෙන්න මෙතනින් ගිහින් බලන්න Read more…