VueJs 2 – 05 filters and computed properties

Reading Time: 3 minutes හැමෝටම ආයුබෝවන්, VueJs ගැන කරන 5 වෙනි post එක. අද කියන්න යන්නෙ computed properties සහ filters ගැන. කලින් posts බැලුවෙ නැත්තම් මෙතනින් ගිහින් බලන්න. ගොඩක් වෙලාවට අපි app එකක් හදද්දි, app එකේ භාවිතාවෙන data වලට විවිද operations කරන්න සිදුවෙනව. උදාහරණයක් විදියට මෙහෙම හිතන්නකො. අපේ app එකේ firstName, lastName කියල data Read more…