macbook – The SIGMA
මේකද හොදම Laptop එක ?
‌MacBook කියපු ගමන් මතක් වෙන්නේ Apple Company එකෙන් හදන Laptop ගැනනේ, අද අපි කතා කරන්න යන්නේ  MacBook Series එකේ අලුත්ම Device එක වෙන MacBook Air 2018 ගැනයි.
‌Apple Company එක MacBook Air 2018 එක එක්ක Apple Company එක MacBook Air Series එකේ ලොකු වෙනසක් කරල තියෙනවා. MacBook Pro Series එකට විතරක් සීමා වෙලා තිබුනු Retina Display එක MacBook Air 2018 එකටත් දීලා තියෙන නිසා මේ වෙනස ගොඩක් කැපිල පේනවා. MacBook Air 2018 වල තියෙන 2560*1600 pixel Range එක කලින් MacBook Air 2017 වල තියෙන 1440*960 pixel Range එකට වඩා ගොඩාක්ම වෙනස් කියලා ඔයාලටම තේරෙනවා ඇතිනේ. Apple Company එකනම් කියන්නේ 48% Color වැඩිවීමක් මේ අලුත් Retina Dispaly එක නිසා බලාගන්න පුලුවන් කියලා.
‌Retina Display එක විතරක් නෙවෙයි Performance අතිනුත් MacBook Air 2018 Model එක කලින් Model වලට වඩා ඉදිරියෙන් ඉන්නවා. ඒ වගේම MacBook Air 2018 බර සාපේක්ෂව අඩු වෙලා තියෙනවා(MacBook Air 2017 1.35Kg)
‌MacBook Air 2018 එකේ specification ගැන කතා කරනාවනම් 1.6GHz dual‑core 8th‑generation Intel Core i5 processor , 8GB 2133MHz LPDDR3 Ram , 128GB SSD storage , Intel UHD Graphics 617 , Force Touch trackpad , Two Thunderbolt 3 ports වලින් සමන්විත වෙනවා. Ram එක 16GB වෙනකනුත් SSD එක 1.5TB වෙනකනුත් Upgrade කරන්න Apple Company එක පහසුක්ම් දීලා තියෙනවා.
කලින් MacBook Pro වලට විතරක් සීමා වෙලා තිබුනු Touch ID feature එකත් MacBook Air 2018 සමග MacBook Air Series එකට දෙන්න Apple Company එක තීරනය කරලා තියෙනවා. මේ Touch ID එක නිසා Password type කරන්නේ නැතිව පහසුවෙන් Log වෙන්න වගේම Document Access කරන්නත් හැකියාව ලැබෙනවා. ඒ වගේම ලේසියෙන්ම Apple Pay feature එක Use කරන්නත් මේ Touch ID එක නිසා හැකියාව ලැබෙනවා. Apple Company එක මේ Touch ID එක වෙනුවෙන් අලුතෙන්ම හදපු Apple T2 Security Chip එක Use කරලා තියෙනවා මේ නිසා Security අතින් ඉහල තැනක  MacBook තීයෙනවා කියන්න පුලුවන් ඒ වගේම මේ Chip එක නිසා SSD එකේ Data Automatically fully Encrypt වෙනවා.
Battery Life එක ගැන කතා කරනවානම්  MacBook Air 2018 Model එකේ Full Charge එකකින් පැය 12 ක් වගේ වැඩ කරගන්න පුලුවනි.
අන්තිමට කතා කරන්න තියෙන්නේ MacBook Air 2018 එකේ Keybord එක ගැන. Apple Company එක Butterfly Mechanism යොදාගෙන තමයි මේක නිර්මානය කරලා තියෙන්නේ. Apple Company එක කියන විදියට  Traditional Scissor Mechanism එකට සාපෙක්ශව එයාලගෙ  Mechanism එක 4x Key Stability එකක් ලබා දෙනවාලු. ඒ වගේම  Ambient Light Sensor එකත් එක්ක එන  individual LED-backlit system එක නිසා Low Light එකකදි උනත් typing කටයුතු වලටනම් අපහසුවක් වෙන්නේ නෑ. ඒ උනාට මේ වෙනකොට Butterfly Mechanism ලොකු Fault එකක් මේ වෙනකොට ඇවිත් තියෙනවා(වැඩි විස්තර පහත Video එකෙන්)
Apple Product වල මිල ගනන් කතා කරනවානම් කොහොමත් ඉහල මිලගනනේ තියෙන්නේ MacBook Air එකත් ඒ වගේමයි,
‌MacBook Air 2018 128GB Model Price 1,199$ (240,000LKR)
‌Apple Company එක 100% recycle කරපු Aluminum වලින් තමා මේ MacBook Air 2018 නිපදවලා තියෙන්නේ.
The post මේකද හොදම Laptop එක ? appeared first on The SIGMA.