Machine Learning වලට අත්පොත් තබමු.

Reading Time: 5 minutes හොදයි කොහොමද යාලුවනේ ඔන්න මම අද තුන්වෙනි දිගහැරුම අරගෙන ආවා Machine Learning ගැන ලියපු. මීට කලින් ලියපු ලිපි වලින් මම උත්සාහ කළේ Machine Learning කියන්නෙ මොකක්ද මොන වගේ තාක්ෂණයන්ද ඒකේ  අඩංගු වගේම මොන ක්ෂේත්‍ර වලද භාවිතා වෙන්නෙ කියලා උදාහරණ කිහිපයක් එක්කම මං කතා කළා ඔයාලට මතක ඇති. කලින් ලිපි කියවන්න Read more…