මොකක්ද මේ CodeIgniter කියන්නේ ?

Reading Time: 2 minutes ආයුබෝවන් යාලුවනේ!  මේ ලිපියත් එක්ක පටන් ගන්න යන්නේ CodeIgniter කියන Framework එකත් එක්ක කොහොමද වැඩ කරන්නේ කියලා උගන්වන්න යන ලිපි මාලාවක්. මේ පාඩම් මාලාව පදනම් වෙන්නේ PHP එක්ක. ඒක හින්දා PHP ගැන Basic ටිකක් වත් දැනගෙන තිබුණොත් මේක ගොඩක් වැදගත් වෙයි.  ඒ වගේම HTML, CSS, JS ගැනත් පොඩි දැනුමක් තියෙන්න ඕන. Read more…