express-02 කොහොමද express install කරගන්නේ?

Reading Time: 2 minutes 1.ඔයාට මුලින්ම Node.js install කරගන්න වෙනවා. ඔයා තාම node install කරලා නැත්නම්.මෙන්න මේ link එකට ගිහින් node download කරගෙන install කරගන්න වෙනවා. මේක install කරගත්තම ඔයාට node සහ npm (node package manager) එකත් auto install වෙනවා. ඔයාට ඕනිනම් පුලුවන් මෙන්න මේ විදියට Node & NPM install වෙලාද කියල බලන්න.command prompt(cmd Read more…

express-01 මොකක්ද මේ express කියන්නේ?

Reading Time: 2 minutes express කියන්නේ මොකක්ද ? express කියන්නේ back-end node.js framework එකක්. ඒ කියන්නෙ මේක යොදා ගන්නෙ website එකේ back-end එක හදන්න. ඒ කියන්නෙ මේක Run වෙන්නෙ අපේ web server එකේ. web site එකක user ට පෙනෙන් නැති logic, database එකත් එක්ක ගනුදෙනු කරනව වගේ (back-end) වැඩ තමා express කරලා දෙන්නේ. මේ Read more…

MEAN Part 2 (Mongo DB)

Reading Time: 4 minutes හැමෝටම ආයුබෝවන්!!පසුගිය ලිපියෙන් මම mongo DB  install කරගෙන ඒකෙ mongo server එක​ on කරගන්න විදිය කියල දුන්නා.ඉතින් මේ ලිපියේදී මම ඒ on කරගත්ත server එකේ වැඩ කරන්නේ කොහොමද කියල කියල දෙන්නම්.කව්‍ රුහරි අද අපිත් එක්ක මුලින්ම​ එකතු වෙනවනම් මෙතනින් ගිහින් ඒ ලිපිය බලන්න පුලුවන්. Database Commands ඉතින් මෙහෙම mongo DB server Read more…

MEAN Part 1 (Mongo DB)

Reading Time: 3 minutes web development වලට අදාලව එන platform 4 ක් එකට​ එකතු උන තැනක් තමයි මේ MEAN කියලා කියන්නේ.ඉතින් මෙම ලිපියේ සිට ඉදිරියට MEAN web development කියන්නේ මොකක්ද​,එකෙන් කරන්න පුලුවන් මොනාද කියල මම පැහැදිලි කරන්නම්.     web development application එකක​ front end එක ඒ කියන්නේ client side කොටස​ වගේම backend එක  ඒ කියන්නේ server side කොටස Read more…