VueJs
VueJs 2 – 08 Handling AJAX
Reading Time: 6 minutes හැමෝටම ආයුබෝවන්! Vue ගැන ලියන 8 වෙනි post එක. කලින් post එකේ කිව්ව වගේ, මේ post එකෙන් මම කියන්න යන්නෙ HTTP request එහෙමත් නැත්තම් AJAX request එක්ක ගනුදෙනු කරන්නෙ කොහොමද කියල. කලින් posts බැලුවෙ නැත්තම් මෙතනින් ගිහින් බලන්න පුළුවන්. what is AJAX ?? ගොඩක් අය දන්නව ඇති AJAX කියන්නෙ මොකද්ද Read more…