angular.js
MEAN Stack වලින් Sample Application එකක් Design කරගමු. (PART 02)
Reading Time: 6 minutes අපි කලින් ලිපියෙන් කතා කලා කොහොමද FrontEnd එක angular වලින් Design කරගන්නේ කියලා. ඇත්තටම අපි නිකත් Structure එකක් විතරයිනෙ හැදුවේ. දැනට ඒ ඇති. මේ ලිපියෙන් කතා කරන්නේ Node වලින් Backend එක හදා ගන්න විදිය ගැන. බලමු හදා ගන්නේ කොහොමද කියලා. මුලින්ම අපි කලින් fontEnd කියලා අලුත් Project එකක් හැදුව තැනම Read more…