Laravel
Web Application with Laravel
Reading Time: 3 minutes මේ ලිපියත් එක්ක පටන් ගන්න යන්නේ Laravel කියන Framework එකත් එක්ක කොහොමද වැඩ කරන්නේ කියලා උගන්වන්න යන ලිපි මාලාවක්. මේ පාඩම් මාලාව පදනම් වෙන්නේ PHP එක්ක. ඒක හින්දා PHP ගැන Basic ටිකක් වත් දැනගෙන තිබුණොත් මේක ගොඩක් වැදගත් වෙයි. ( Pure PHP වලින් Application එකක් ගහන්න කන කට්ට දන්නෝ දනිති. Read more…