express-02 කොහොමද express install කරගන්නේ?

Reading Time: 2 minutes 1.ඔයාට මුලින්ම Node.js install කරගන්න වෙනවා. ඔයා තාම node install කරලා නැත්නම්.මෙන්න මේ link එකට ගිහින් node download කරගෙන install කරගන්න වෙනවා. මේක install කරගත්තම ඔයාට node සහ npm (node package manager) එකත් auto install වෙනවා. ඔයාට ඕනිනම් පුලුවන් මෙන්න මේ විදියට Node & NPM install වෙලාද කියල බලන්න.command prompt(cmd Read more…

express-01 මොකක්ද මේ express කියන්නේ?

Reading Time: 2 minutes express කියන්නේ මොකක්ද ? express කියන්නේ back-end node.js framework එකක්. ඒ කියන්නෙ මේක යොදා ගන්නෙ website එකේ back-end එක හදන්න. ඒ කියන්නෙ මේක Run වෙන්නෙ අපේ web server එකේ. web site එකක user ට පෙනෙන් නැති logic, database එකත් එක්ක ගනුදෙනු කරනව වගේ (back-end) වැඩ තමා express කරලා දෙන්නේ. මේ Read more…