Laravel
Laravel වලින් Table Relationship එක්ක වැඩ කරමු
Reading Time: 5 minutes අද ලිපියෙන් කතා කරන්න හදන්නේ Laravel වල තියෙන Feature එකක් ගැන. සාමාන්‍යයෙන් අපි SQL වගේ Relational Database එකක් එක්ක වැඩ කරද්දී අපිට නිතරම ඕන වෙන දෙයක් තමයි එක Table එකක ඉදන් තවත් Table එකක අදාල Data Set එකක් ගන්න එක. ඒ කියන්නේ Relationship එකක් වැඩ කරන එක. මේ වගේ වැඩක් Read more…