Tech News – The SIGMA
මේකද හොදම Laptop එක ?
‌MacBook කියපු ගමන් මතක් වෙන්නේ Apple Company එකෙන් හදන Laptop ගැනනේ, අද අපි කතා කරන්න යන්නේ  MacBook Series එකේ අලුත්ම Device එක වෙන MacBook Air 2018 ගැනයි.
‌Apple Company එක MacBook Air 2018 එක එක්ක Apple Company එක MacBook Air Series එකේ ලොකු වෙනසක් කරල තියෙනවා. MacBook Pro Series එකට විතරක් සීමා වෙලා තිබුනු Retina Display එක MacBook Air 2018 එකටත් දීලා තියෙන නිසා මේ වෙනස ගොඩක් කැපිල පේනවා. MacBook Air 2018 වල තියෙන 2560*1600 pixel Range එක කලින් MacBook Air 2017 වල තියෙන 1440*960 pixel Range එකට වඩා ගොඩාක්ම වෙනස් කියලා ඔයාලටම තේරෙනවා ඇතිනේ. Apple Company එකනම් කියන්නේ 48% Color වැඩිවීමක් මේ අලුත් Retina Dispaly එක නිසා බලාගන්න පුලුවන් කියලා.
‌Retina Display එක විතරක් නෙවෙයි Performance අතිනුත් MacBook Air 2018 Model එක කලින් Model වලට වඩා ඉදිරියෙන් ඉන්නවා. ඒ වගේම MacBook Air 2018 බර සාපේක්ෂව අඩු වෙලා තියෙනවා(MacBook Air 2017 1.35Kg)
‌MacBook Air 2018 එකේ specification ගැන කතා කරනාවනම් 1.6GHz dual‑core 8th‑generation Intel Core i5 processor , 8GB 2133MHz LPDDR3 Ram , 128GB SSD storage , Intel UHD Graphics 617 , Force Touch trackpad , Two Thunderbolt 3 ports වලින් සමන්විත වෙනවා. Ram එක 16GB වෙනකනුත් SSD එක 1.5TB වෙනකනුත් Upgrade කරන්න Apple Company එක පහසුක්ම් දීලා තියෙනවා.
කලින් MacBook Pro වලට විතරක් සීමා වෙලා තිබුනු Touch ID feature එකත් MacBook Air 2018 සමග MacBook Air Series එකට දෙන්න Apple Company එක තීරනය කරලා තියෙනවා. මේ Touch ID එක නිසා Password type කරන්නේ නැතිව පහසුවෙන් Log වෙන්න වගේම Document Access කරන්නත් හැකියාව ලැබෙනවා. ඒ වගේම ලේසියෙන්ම Apple Pay feature එක Use කරන්නත් මේ Touch ID එක නිසා හැකියාව ලැබෙනවා. Apple Company එක මේ Touch ID එක වෙනුවෙන් අලුතෙන්ම හදපු Apple T2 Security Chip එක Use කරලා තියෙනවා මේ නිසා Security අතින් ඉහල තැනක  MacBook තීයෙනවා කියන්න පුලුවන් ඒ වගේම මේ Chip එක නිසා SSD එකේ Data Automatically fully Encrypt වෙනවා.
Battery Life එක ගැන කතා කරනවානම්  MacBook Air 2018 Model එකේ Full Charge එකකින් පැය 12 ක් වගේ වැඩ කරගන්න පුලුවනි.
අන්තිමට කතා කරන්න තියෙන්නේ MacBook Air 2018 එකේ Keybord එක ගැන. Apple Company එක Butterfly Mechanism යොදාගෙන තමයි මේක නිර්මානය කරලා තියෙන්නේ. Apple Company එක කියන විදියට  Traditional Scissor Mechanism එකට සාපෙක්ශව එයාලගෙ  Mechanism එක 4x Key Stability එකක් ලබා දෙනවාලු. ඒ වගේම  Ambient Light Sensor එකත් එක්ක එන  individual LED-backlit system එක නිසා Low Light එකකදි උනත් typing කටයුතු වලටනම් අපහසුවක් වෙන්නේ නෑ. ඒ උනාට මේ වෙනකොට Butterfly Mechanism ලොකු Fault එකක් මේ වෙනකොට ඇවිත් තියෙනවා(වැඩි විස්තර පහත Video එකෙන්)
Apple Product වල මිල ගනන් කතා කරනවානම් කොහොමත් ඉහල මිලගනනේ තියෙන්නේ MacBook Air එකත් ඒ වගේමයි,
‌MacBook Air 2018 128GB Model Price 1,199$ (240,000LKR)
‌Apple Company එක 100% recycle කරපු Aluminum වලින් තමා මේ MacBook Air 2018 නිපදවලා තියෙන්නේ.
The post මේකද හොදම Laptop එක ? appeared first on The SIGMA.
Google Offers 100,000$ For Startups
අද ලිපියෙන් කියන්න යන්නේ Startups වලට වාසි ආරංචියක්. මේක දැන් ටිකක් පරණයි. හැබැයි ගොඩක් දෙනෙක් තාම දන්නේ නෑ මෙහෙම Offer එකක් තියෙනවා කියලා. මේ වගේ Program එකක් පටන් ගන්න මූලික හේතුව වෙලා තියෙන්නේ දැනට Startup එකක් ආරම්භ කරත් මූල්‍යමය අපහසුතා නිසා අවශ්‍ය කරන Compute Engines, Machine Learning Kits, Databases වගේ පහසුකම් ලබා ගන්න තියෙන අපහසුතා නිසා නතර වෙලා තියෙනවා නම් ඒ Projects වලට අවශ්‍ය පහසුකම් දෙන්න වගේම අලුත් Startup පටන් ගන්න Motivation එකක් දෙන්න.
මේ Credits යොදා ගන්න පුළුවන් Main Services කිහිපයක්ම තියෙනවා.
App Engine / Compute Engine
Google Cloud Family
මේ Service එක භාවිතා කරලා ඔයගෙ දැනට තියෙන Project එකක් Google Cloud වල Host කර ගන්න පුළුවන්. App Engine එකක සහ Compute Engine එකක තියෙන වෙනස තමයි App Engine එකේදි ඔයාගෙ Project එක මොන වර්ගයේ ඒ කියන්නේ මොන Language එකෙන් හදලා තියෙන Project එකක්ද කියලා තෝරගත්තාම ඒකට අදාල Environment එක Google එකෙන්ම හදලා දෙනවා. අපිට Default ඒ Environment එක භාවිතා කරලා අපේ Project එක ලේසියෙන්ම Host කරගන්න පුළුවන්. හැබැයි Compute Engine එකකදි අපිට කැමති OS එකකින් Server Machine එකක් ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට අවශ්‍ය කරන Application, Dependencies Install කරගන්න ඕන.
Google Cloud AI
Google Cloud AI
Projects වලට අවශ්‍ය කරන AI Models Train කරගන්න මේ Cloud AI එක Use කරන්න පුළුවන්. Local Machine එකක Model එකක් train කරනවට වඩා වේගයෙන් Google Computers වලින් තමන්ගේ Model එකක් Train කරගන්න මේ මගින් අවස්ථාවක් හම්බෙනවා. ඒ වගේම අපිට දැනට Train කරලා තියෙන Models පාවිච්චි කරන්නත් පුළුවන්. Natural Language Recognition, Image Recognition, Video Analysis, Translation Services වලට මේ Service එක භාවිතා කරන්න පුළුවන්.
Google Map Platform
Google Maps Platform එක භාවිතා කරලා අපිට නොදන්න තැනට විස්තර, යම් ස්ථානයකට යන Direction එක. ස්ථාන දෙකක් අතර දුර වගේ ගොඩක් දේවල් අපේ Application එකකට Integrate කර ගන්න පුළුවන්.
G Suit
G suit
Google එකෙන් දෙන මේ Services දැනටමත් ඔයා යම් Limited Conditions යටතේ ඔයාලා භාවිතා කරනවා ඇති. උදාහරණයක් විදියට Google Drive එකේ Free දෙන 15GB ප්‍රමාණය භාවිතා කරනවා ඇති. Google එකේ Credits භාවිතා කරලා අපිට පුළුවන් මේ Limits තව දුරටත් වැඩි කරගන්න.
Apply කරන්නේ කොහොමද?
Apply කරන්න පුළුවන් Packages 3ක් තියෙනවා. තමන්ගේ Startup එකේ Stage එක අනුව ඒකට Apply කරන්න පුළුවන්.
Start Package – 3,000$ (1 year)
Spark Package – 20,000$ (1 year)
Surge Package – 100,000$ (1 year)
මේ එක එක Package එකෙන් දෙන්නේ එකිනෙකට වෙනස් Features. Surge Package එකට අනිත් දෙකේම තියෙන Features හම්බෙනවා. වැඩි විස්තර මෙතනින් බලන්න.  https://cloud.google.com/developers/startups/
Apply කරන්න මුලින්ම තමන්ගේ Email Account එකෙන් Google Cloud එකට Log වෙලා Credit Card එක link කරගන්න ඕන. ඊට පස්සේ Billing Account එකක් හැදෙනවා. මේ Billing Account එකට තමයි Credits ටික හම්බවෙන්නේ. ( මේ Credits භාවිතා කරන්න පුළුවන් Google Cloud එක ඇතුලේ තියෙන Services වලට විතරයි. ඒ කියන්නේ ඔයා Credit Card එක Link කරාට Credits ඔයාගේ Card එකට Deposit වීමක් වෙන්නේ නෑ. )
මේ Link එකෙන් ගිහින් තමන්ගේ Details දාලා Apply කරලා බලන්න. සාමාන්‍යයෙන් පැය 48ක් ඇතුලත Application එක review කරලා Approve කරලා email එකක් එවනවා.
https://cloud.google.com/developers/startups/apply/
Google Cloud Platform එක ගැන හෝ Apply කරන එක ගැන මොකක් හරි ප්‍රශ්ණයක් තිබුණොත් Comment එකක් දාන්න.
The post Google Offers 100,000$ For Startups appeared first on The SIGMA.