Java

Reading Time: 2 minutes හැමෝටම ආයුබෝවන් යාලුවනේ මම අද ඔයාලට කියල දෙන්න යන්නේ java කියන programming language එක ගැන.java කියන්නේ object oriented language එකක්. අද අපි බලමු java install කරගන්නේ කොහොමද කියල. මුලින්ම ඔය java development kit(jdk) එක download කරගන්න ඕනි.ඒ සදහා link එක මෙතනින් ලින්ක් එකටගියාම ඔයාලට පහල තියෙන විදියෙ page එකක් බලාගන්න Read more…