OOP
Method Overriding & super keyword
Reading Time: 6 minutes කොහොමද යාලුවනේ! ඔන්න මම අදත් ආවා object oriented concept වල තියෙන අලුත්ම කොටසක් ඇරගෙන. අලුත් පාඩම්ක් කිව්වට අලුත්ම එකක් නෙවෙයි.ඔයාලා අහලා තියෙන ටිකක් මතක තියෙන පාඩම්ක් .ඒ තමයි method overriding ගැන. method overriding ගැන කලින් පාඩමක කතා කළා මත්කයි නේද? එතනදි මම කිව්වා method overriding වැඩිපුරම පාවිච්චි වෙන්නේ inheritance වලදී Read more…