Make LED cube with Arduino ** ආඩුඊනෝ වලින් LED cube එකක් හදමු.

Reading Time: 10 minutes ආයුබෝවන් හැම දෙනාටම! අද post එක ටිකක් දිග එකක් වෙන්න යන්නෙ. ඒ නිසා කෙළින්ම බහින්නම් අද මාතෘකාවට. කියන්න යන්නෙ මම කරපු පොඩි ආඩුඊනෝ ප්‍රොජෙක්ට් එකක් ගැන. LED cube එකක්. Arduino Uno එකකින් තමයි මම මේක කරේ. ඇත්තටම මේ project එක නිසා මට සෑහෙන්න දේවල් ටිකක් ඉගෙන ගන්න පුළුවන් උනා. ඉතිං Read more…