Algo
Queue Abstract Data Type (With Implementation)
Reading Time: 3 minutes අද Algo පාඩමෙන් කතා කරන්න යන්නේ Queue සම්බන්ධව. මේකෙදි Queue එකක් කියලා අර්ථ දක්වන්න තියෙන්නෙත් සාමාන්‍ය ජීවිතේදි අපි අත්දකින Queue එකම තමයි. ඒ කියන්නේ පේලියක් කියන එක. අපි මුලින්ම බලමු Queue එකක තියෙන ලක්ෂණ මොනවද කියලා. FIFO? FIFO කියන එකෙන් අදහස් වෙන්නේ First In First Out කියන එක. ඒ කියන්නේ අපි සාමාන්‍ය ජීවිතේදි දකින Read more…