Entertainment
රුබික්ස් කැටය විසඳමු How to solve Rubik’s cube
Reading Time: 8 minutes හැමෝටම ආයුබෝවන්, අද මම කියන්න යන්නෙ රුබික්ස් කැටය (Rubik’s cube) ගැන. රුබික්ස් කැටය කිව්වම ගොඩක් අය දන්නව ඇති ඒ මොකක්ද කියල. අර පාට පාට, එක එක පැත්තට කරකවන්න පුළුවන් කැටේ. අන්න ඒකට තමයි රුබික්ස් කැටය කියන්නෙ. මැජික් කැටය කියලත් කියනව. මේ තියෙන්නෙ… ගොඩක් අය මේක හදන්න උත්සාහ කරල ඇති. සමහර Read more…