node.js
node js very basic
Reading Time: 3 minutes මේ post එකෙන් මම කියන්න යන්නේ node js වල ප්‍රදාන දේවල් වන variables, array, array looping, functions,ගැන සරල හැදින්වීමක්. මුලින්ම බලමු කොහොමද node වලදී variable එකක් declare කරන්නේ කියල. දැන් අපි මේ code එකේ output එක බලමු. ඔයාල මේ code එක කැමති name එකක් සහ .js extention දාල save කරල Read more…