OOP
Constructor Overloading
Reading Time: 4 minutes ඔන්න යාලුවේ අදත් මං ආවා කලින් පාඩමේ ඉතිරි ටිකත් සමගින්.කලින් පාඩමේදි අපි කථා කලා method overriding සහ constructor එක ගැන. මොකද්ද අපි method overriding කියල කිව්වෙ? method overriding. කියල අපි කිව්වෙ එකම නමින් තියෙන method එකක body එක අපිට ඕනි විදියට වෙනස් කිරීමයි.method overloading හා method overriding අතර වෙනසත් අපි Read more…