Reading Time: 2 minutes

කෙටියෙන් කිව්වොත් flutter කියන්නේ 2017 මැයි මාසේ Google ලා හදුන්වා දුන්නු නවතම open – source mobile application development SDK එක. Mobile application development ලේසියෙන් වගේම ලස්සනට development කරන්න flutter වලින් පුලුවන්. Android App වගේම IOS App develop කරන්න flutter වලින් ඉඩ සලසා දීලා තියෙනවා.

අපි මුලින්ම බලමු flutter අපේ laptop වලට install කරගන්න විදිය.පහත link එකෙන් flutter download කරගන්න පුලුවන්.

https://flutter.io/docs/get-started/install

‌Flutter zip file එක උඩ link එකෙන් download කරගෙන zip file එක extract කරනකොට C:/src/flutter වගේ destination එකකට extract කරන එක තමයි හොදම C:/Programs Files/src/flutter වගේ destination එකකට extract කරනවානම් privileges හදන්න වෙනවා එ නිසා C:/src/flutter වගේ destination එකකට extract කරන එක තමයි හොදම.

Flutter install කලාට පස්සේ path එක set කරන්න ඔනී. Edit the system environment variable වල Environment Variable tab එකෙන් කරන්න පුලුවන්.

Flutter install කරගෙන editor එකක් setup කරගන්න ඔනේ. Flutter support කරන editors වෙන්නේ Android Studio, Visual Studio Code, IntelliJ IDEA Ultimat. මොන editor එකක් use කලත් laptop එකේ Android Studio install කරලම තියෙන්න ඔනේ.

Visual Studio Code editor එක විදියට configure කරන ආකාරය පහත link එකෙන් බලාගන්න පුලුවන්.

https://flutter.io/docs/get-started/editor?tab=vscode



‌Android Studio editor එක විදියට configure කරන ආකාරය පහත link එකෙන් බලාගන්න පුලුවන්.

https://flutter.io/docs/get-started/editor?tab=androidstudio

ඊලග blog එකෙන් login page එකක් create කරන හැටි ඉගෙන ගමු..


1 Comment

Kushan Ravindu · February 24, 2019 at 12:25 am

Fatta mcn.. wede supiri.. digatama meka liypn

Leave a Reply

Your email address will not be published. Required fields are marked *