Computer Systems
Introduction to Computer Systems
Reading Time: 2 minutes Introduction ආයුබෝවන්..මේ ලිපි මාලාවෙන් අපි කතාකරන්න යන්නෙ පරිගණකයේ අභ්‍යන්තර ක්‍රියාකාරීත්වය ගැන. හොඳයි එහෙනම් අපි මුල ඉඳලම පටන්ගමු. ඉස්සෙල්ලම අපි බලමු මොකක්ද මේ පරිගණකයක් කියන්නෙ කියලා. සරලවම කියනවනම් අපි දෙන උපදෙස් වලට අනුව වැඩ කරන උපකරණයක්. එතකොට කොහොමද අපි මේ කියන උපදෙස් පරිගණකයකට, එහෙමත් නැතිනම් Computer එකකට දෙන්නෙ? මං ඒක මෙහෙම Read more…