network
COMPUTER NETWORKING
Reading Time: 5 minutes හැමෝටම ආයුබෝවන් යාලුවනේ,මම අද ඔයාලට මුලින්ම කියාදෙන්නේ පරිගණක ජාල(computer networking)පාඩමක්.මේක මගේ පලවෙනි ලිපිය.ඉතින් මම මෙම ලිපියෙන් ප්‍රධාන වශයෙන්, 1.පරිගණක ජාලයක් යනු කුමක්ද? 2.පරිගණක ජාලයක මූලික කොටස් යන ප්‍රධාන කරුණු 2 පිලිබදව පැහැදිලි කිරීමට බලාපොරොත්තු වෙනවා. මොකක්ද මේ පරිගණක ජාලයක් කියලා කියන්නේ, පරිගණක දෙකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් එකිනෙකට සම්බන්ද කර Read more…