android
මොකක්ද මේ Flutter ?
Reading Time: 2 minutes කෙටියෙන් කිව්වොත් flutter කියන්නේ 2017 මැයි මාසේ Google ලා හදුන්වා දුන්නු නවතම open – source mobile application development SDK එක. Mobile application development ලේසියෙන් වගේම ලස්සනට development කරන්න flutter වලින් පුලුවන්. Android App වගේම IOS App develop කරන්න flutter වලින් Read more…